
2015/03/10
මුලින්ම අපි රිතූගේ සාමාන්‍ය තොරතුරු කතා කරමු?
මගේ ගම කැලණිය. මම ඉගෙන ගත්තේ ශාන්ත ජෝශප් බාලිකා විදුහලේ. මට අයියා කෙනකුයි, මල්ලි කෙනකුයි ඉන්නවා.
රිතූ රංගනයට ආවේ මෑත කාලයේදී
මම මුලින්ම මෝස්තර නිරූපණ ශිල්පිනියක් විදහට කටයුතු කළා. ඒ අතරතුර තමයි හිරු තනිවෙලා නාට්‍යයේ ශලනිගේ චරිතයට ආරාධනා ලැබුණේ. ඒ මීට අවුරුදු තුනකට කලින්.
...
No one has commented yet. Be the first!