2013-11-24 02:00:00

මනුරංගට කතා කරන්න පුළුවන්ද?
අපොයි මනුරංගට හොඳට කතා කරන්න පුළුවන්.
මනුවා කියලා මම ඔයාට කතා කරාට කමක් නැද්ද? එතකොට හොඳයි කියලා හිතෙනවා.
ෂා මරුනෙ. හැබැයි මට මේ කතා කරන කෙනාව නම් අඳුරගන්න බෑ.
ඕ. සොරි. මම වරුණ වලිසිංහ. කැන්ඩි වලින්.
ආ. ඕකේ වරුණ. කියන්න.
මට ඔයා 'රම්බරි' එළියට දානකොටම වැඩේ පත්තු වුණා.
මොන වැඩේද පත්තු වුණේ වරුණ? (මනුවා සිනාසෙයි.)
නෑ. මට හිතුණ සමාජ ප්‍රතිවිරෝධී රැල්ලේ උත්තරාරෝපිත පසුගාමියෙක් නෙවෙයි කියල. ඒවයින් වැඩක් නෑ පොත මරු ආ.
0 comments:
Post a Comment