2013-11-24 02:00:00

ලැටීෂියා පීරිස් නම්වූ ඇය උපත ලැබුවේ 1934 ඔක්තෝබර් 18 වැනි දින කොච්චිකඩේ පල්ලන්සේන නම් ගමේදීය. තම සිප්සතර හැදෑරීම පිණිස මීගමුව හරිශ්චන්ද්‍ර විදුහලට ඇතුළු වූ ඕ කුඩා වියේදීම තම අනාගතයේ ගමන් මාර්ගයන් පිළිබඳ සටහන් රේඛා ඉදිරිපත් කරන්නට සමත්වූවාය. සිංහල සිනමා වංසකතාවේ තම ගමන් මාර්ගයන් සනිටුහන් කරන්නට බොහෝ දෙනෙක් ආහ. තවත් බොහෝ දෙනෙක් පැමිණ සැඟව යන්නට වූහ. තවත් අය ඒ තුළම රැඳෙමින් ජයකෙහෙලි නංවන්නට සමත් වූහ. ලැටීෂියා පීරිස් නම් ඈද සිංහල සිනමා වංසකතාවේ නම ලියා තබන්නට පැමිණි නිළියකි.
0 comments:
Post a Comment