24gossipnewsBest Sri Lanka Gossip News

24gossipnewsBest Sri Lanka Gossip News http://24gossipnews.blogspot.com/

24gossipnewsBest Sri Lanka Gossip News

24gossipnewsBest Sri Lanka Gossip News http://24gossipnews.blogspot.com/

24gossipnewsBest Sri Lanka Gossip News

24gossipnewsBest Sri Lanka Gossip News http://24gossipnews.blogspot.com/

24gossipnewsBest Sri Lanka Gossip News

24gossipnewsBest Sri Lanka Gossip News http://24gossipnews.blogspot.com/

24gossipnewsBest Sri Lanka Gossip News

24gossipnewsBest Sri Lanka Gossip News http://24gossipnews.blogspot.com/

Wednesday, November 27, 2013

පිස්සුද මහත්තයෝ ඇයි මම ඔයාට නඩු දාන්නේ

2013-11-24 02:00:00

මේ සතියෙ සුන්දර වරදට කවුද අල්ල ගන්නෙ කියල හිත හිත ඉන්නකොට ලැබුණ රාජකාරියක් ඉටුකරන්න කොළඹ ප්‍රසිද්ධ මුද්‍රණාලයකට ගියා. එතැන මනුරංග විජේසේකරගෙ පොතක් ප්‍රින්ට් කරනවා. එතැන ඉඳගෙනම මනුරංගට කෝල් කළා.


මනුරංගට කතා කරන්න පුළුවන්ද?
අපොයි මනුරංගට හොඳට කතා කරන්න පුළුවන්.


මනුවා කියලා මම ඔයාට කතා කරාට කමක් නැද්ද? එතකොට හොඳයි කියලා හිතෙනවා.
ෂා මරුනෙ. හැබැයි මට මේ කතා කරන කෙනාව නම් අඳුරගන්න බෑ.


ඕ. සොරි. මම වරුණ වලිසිංහ. කැන්ඩි වලින්.
ආ. ඕකේ වරුණ. කියන්න.


මට ඔයා 'රම්බරි' එළියට දානකොටම වැඩේ පත්තු වුණා.
මොන වැඩේද පත්තු වුණේ වරුණ? (මනුවා සිනාසෙයි.)
නෑ. මට හිතුණ සමාජ ප්‍රතිවිරෝධී රැල්ලේ උත්තරාරෝපිත පසුගාමියෙක් නෙවෙයි කියල. ඒවයින් වැඩක් නෑ පොත මරු ආ.

 පිස්සුද මහත්තයෝ ඇයි මම ඔයාට නඩු දාන්නේ

කුඩම්මාගේ සැලකිලි මැද ඈ නොඑන ගමන් ගියාය

2013-11-24 02:00:00

කලා ලෝකය යනු බෙහෙවින්ම සුන්දර තැනකි. ජීවිතයේ බොහෝ දෙනෙක්ගේ සිත් සතන් අස්වසාලන, තවත් විටෙක නොයෙකුත් විඩාවන් දුරලන සොඳුරු නැවතුම්පළකි. ඒ හා සමානව මේ අතර සැරිසරන්නන්ගේ ජීවිතයද බොහෝවිට සොඳුරු විය හැකිය. මේ හැම තීරණය වන්නේ ඔවුන්ගේ ක්‍රියා කලාපයන් හා ඔවුන් විහිද විසිර සිටින සීමා මායිම් තුළ සිදුවන්නා වූ ක්‍රියා කලාපයන් අනුවය. ඉදින් මේ සියල්ලම කලාව නම් වූ සොඳුරු ලෝකය තුළ සිදුවිය හැකිවාක් මෙන්ම නොවීමටද පිළිවන. ඒ හැම අපට තීරණය කළ හැකි වන්නේ ප්‍රායෝගික ලොව තුළ සිදුකරන්නා වූ ඔවුන්ගේ ක්‍රියාකලාපයන් තුළය.


ලැටීෂියා පීරිස් නම්වූ ඇය උපත ලැබුවේ 1934 ඔක්තෝබර් 18 වැනි දින කොච්චිකඩේ පල්ලන්සේන නම් ගමේදීය. තම සිප්සතර හැදෑරීම පිණිස මීගමුව හරිශ්චන්ද්‍ර විදුහලට ඇතුළු වූ ඕ කුඩා වියේදීම තම අනාගතයේ ගමන් මාර්ගයන් පිළිබඳ සටහන් රේඛා ඉදිරිපත් කරන්නට සමත්වූවාය. සිංහල සිනමා වංසකතාවේ තම ගමන් මාර්ගයන් සනිටුහන් කරන්නට බොහෝ දෙනෙක් ආහ. තවත් බොහෝ දෙනෙක් පැමිණ සැඟව යන්නට වූහ. තවත් අය ඒ තුළම රැඳෙමින් ජයකෙහෙලි නංවන්නට සමත් වූහ. ලැටීෂියා පීරිස් නම් ඈද සිංහල සිනමා වංසකතාවේ නම ලියා තබන්නට පැමිණි නිළියකි.

 කුඩම්මාගේ සැලකිලි මැද ඈ නොඑන ගමන් ගියාය

අපි ළඟ බොරුව නෑ.. - තිළිණි පෙරේරා



2013-11-24 02:00:00

ප්‍රවෘත්ති කියවීමේ කලාව වෙනුවට ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ කලාව හඳුන්වාදීමට උත්සාහ ගන්නා ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති මැදරියට තිලිණි පෙරේරා කියන්නේ නුපුරුදු හඬක් නෙවෙයි. දවසේ උණුසුම් පුවත් රැගෙන විටින් විට අපිට සමීප වන ඇය මෙවර හදට හඬක් සමඟ එකතු වුණා.


තිළිණි පෙරේරාව අඳුනගත්තේ 'ලයිව් ඇට් - 8' නිසානේ. කොහොමද ඒ ගමන ආවේ...?
මගේ ඉස්කෝලෙ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකාව. ඒ කාලේ ඉඳලම නිවේදන කටයුතුවලට උනන්දුයි. ඉස්කෝලෙ යද්දිම රත්නා පුෂ්පකුමාරි මහත්මිය නිෂ්පාදනය කරපු වැඩසටහන් දෙකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ ඊව්ඹ් නාළිකාවේ සහ ඊඍ ඹ්චදඬච නාළිකාවේ විකාශය වුණ 'ළමා කුසලතා හමුව' කියන වැඩසටහන. ඊට පස්සේ ජාතික රූපවාහිනියේ අවුරුදු 3ක් විතර ළමා පුවත් කිව්වා. ඊටත් පස්සේ ඒ/ඹ් කරලා ටික කාලෙකින් ස්වර්ණවාහිනියට ආවා. එදා මාව ඉන්ටර්විව් කරලා තෝරගත්තේ හරේන්ද්‍ර ජයලාල් අයියා. ඔහු තමයි මාව 'ලයිව් ඇට් - 8' වලට ගැළපෙන නිවේදිකාවක් බවට පුහුණු කරලා ගත්තේ.


'ලයිව් ඇට් - 8'වලට ගැළපෙන නිවේදිකාවක් වෙන්න තිළිණිට මුළුමනින්ම වෙනස් වෙන්න සිදු වුණාද?
මම ඒ වෙද්දි ළමා පුවත් විතරයිනේ නිවේදනය කරලා තිබුණේ. ස්වර්ණවාහිනියෙදි මම වෘත්තීය නිවේදිකාවක් බවට පත්වුණා. 'ලයිව් ඇට් - 8' කියන්නේ වෙනස්ම දෙයක්. ඒකට අනුව හැඩගැහෙන්න සිදුවුණා.

 අපි ළඟ බොරුව නෑ.. - තිළිණි පෙරේරා

රුවංගි පොලුකාරියක්(ද?)


හුඟක් නළු නිළියන්ට මේ කාලේ හැදිලා තියෙන පොලු තියන ලෙඩේ රුවන්ගිටත් බෝවෙලාලු. රුවන්ගි එකම දවසේ, එක්තරා මාධ්‍ය නාළිකාවක ලයිව් ප්‍රෝගෑම් එකක වැඩකරන ගමන් තවත් නිෂ්පාදන දෙකකට දින දීලා. ප්‍රවීණ නළු නිළියන්ට පවා රුවන්ගි එනකල් දර්ශනතලවල වේළි වේළි බලන් ඉන්න වෙලා.

කොහෙද ඉන්නෙ කියලා හොයලා බලන්න කතා කරද්දි රුවංගි ඉන්නෙ ෆෝන් එකත් ඕෆ් කරගෙන. හාර්ට් 9 අපට ආරංචි වුණු මේ කතාව ඇත්තද බොරුද කියලා හොයලා බලන්න අපි රුවංගිට කතා කළා....

'මෙහෙමනේ. මම ස්වර්ණවාහිනියේ ලයිව් ප්‍රොගෑම් එකක් කරනවා කියන එක කවුරුත් දන්න දෙයක්නේ. ඕනම ප්‍රොඩක්ෂන් එකකින් මට අලුතෙන් කතා කළාම ඒ ඕනම කෙනෙක්ට මම කියන දේ තමයි සඳුදා මම ස්වර්ණවාහිනියේ ලයිව් එක කරනවා කියන එක. එතැනදි ඒගොල්ලො මට කියනවා නම්, ලයිව් එක තියෙන්නෙ 12 වෙනකල් නේ, 12න් පස්සෙ අපේ වැඩට එන්න. අනේ ලොකු දෙයක් කියලා. එතකොට මං කියනව, අනේ මට මහන්සියි, උදේ ලයිව් එක කරලා, ආපහු 12ට එන්න අමාරුයි, ගෙදර ගිහිල්ලා චේන්ජ් කරගෙන තමයි එන්න ඕන කියලා.



 රුවංගි පොලුකාරියක්(ද?)