24gossipnewsBest Sri Lanka Gossip News

24gossipnewsBest Sri Lanka Gossip News http://24gossipnews.blogspot.com/

Friday, December 27, 2013

පුංචිම දවස්වල අම්මා ශ්‍රියන්තට අන්දලා තියෙන්නේ ගවුම්

“චූටි කාලෙ වෙච්ච දේවල්” තුළින් මේ සතියේත් අපි අපේ ජනප්‍රිය කලාකරුවකුගේ චූටි කාලෙ විස්තර ඔබ වෙතට ගෙන එනවා. මේ සතියේ අපට එකතු වන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්.
ශ්‍රියන්තගේ ආදරණීය මවුපිය යුවළ වන්නේ ලාතරස් මෙන්ඩිස් සහ කරලයින් සොයිසා යුවළ මේ දෙන්නගෙ කුළුඳුල් දරුවා තමයි ශ්‍රියන්ත. මේ දෙන්න මේ වෙද්දී පදිංචි වෙලා ඉඳල තියෙන්නේ රාගම. ශ්‍රියන්ත ඉපදිලා තියෙන්නේ සොයිසා රෝහ‍ලේ. මේ යුවළ තමන්ගෙ කුළුඳුල් දරුවාට ජූඩ් නීල් ශ්‍රියන්ත මෙන්ඩිස් කියල නම දැම්මා. අද මුළු රටම ශ්‍රියන්තව හඳුන්වන්නේ “ශ්‍රියන්ත මෙන්ඩිස්” නමින්. ඒ වුණත් අදටත් ඔහුගේ සමීපතමයින්ට නම් ඔහු ශ්‍රියන්ත නමෛයි.

 පුංචිම දවස්වල අම්මා ශ්‍රියන්තට අන්දලා තියෙන්නේ ගවුම්

තුන් වසරකට පෙර සමුගත් ග්‍රේෂන් ආනන්ද ගැයූ අවසාන ගීතය “කොවුලා කොහේදෝ

 මාරියෝ ආනන්ද
කොවුලා කොහෙදෝ  ගොලු වී ගියාදෝ
සරදම්  ලබා ෙදෙවයේ
මිතුරා  කොහේදෝ  වෙන් වී ගියාදෝ
ඉරණම් ලෙසේ ජීවිතේ
සුර දූතයන් හෝ සුර දූතියන්  හෝ
අපටත් වඩා මිතුරු වීදෝ
මෙලෙසින් අකා‍ලේ මෙලොවින් මිදීලා
සිතුවේ සොයා යන්න සුර ලෝ
ප්‍රිය සාද යාමේ සුමිතුරු සමාගම්
නිමවා  ගියත් මෙලෙස  වෙන් වී
දුර ඈත අහසේ තරුවක් විලාසෙන්
මතු වී බලා අපගෙ ලෝකේ
සෝ ගීතිකාවෝ මගේ
අසනු මැනේ මාගෙ මිතුරේ

ජනකාන්ත ගායක සංගීතවේදී ග්‍රේෂන් ආනන්දයන් වියෝ වී තුන් වසරක් සපිරෙන්නේ මෙම දෙසැම්බර්  30 වෙනිදාටයි. ඈත දුරක  දෑස පාවෙලා ගීය ගයමින්   ගී ලොවට ආ ග්‍රේෂන් ගැයූ අවසන් ගීතය මෙයයි. ආනන්ද පද්මසිරි රචනා කළ මෙහි සංගීතය ග්‍රේෂන්ගේ පුත් මාරියෝ ආනන්දගෙනි.
“මේ ගීතය මම රචනා කළේ  හිතාදර මිත්‍ර ගායක  ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැනයි.
 තුන් වසරකට පෙර සමුගත් ග්‍රේෂන් ආනන්ද ගැයූ අවසාන ගීතය  “කොවුලා කොහේදෝ