Friday, December 27, 2013

තුන් වසරකට පෙර සමුගත් ග්‍රේෂන් ආනන්ද ගැයූ අවසාන ගීතය “කොවුලා කොහේදෝ

 මාරියෝ ආනන්ද
කොවුලා කොහෙදෝ  ගොලු වී ගියාදෝ
සරදම්  ලබා ෙදෙවයේ
මිතුරා  කොහේදෝ  වෙන් වී ගියාදෝ
ඉරණම් ලෙසේ ජීවිතේ
සුර දූතයන් හෝ සුර දූතියන්  හෝ
අපටත් වඩා මිතුරු වීදෝ
මෙලෙසින් අකා‍ලේ මෙලොවින් මිදීලා
සිතුවේ සොයා යන්න සුර ලෝ
ප්‍රිය සාද යාමේ සුමිතුරු සමාගම්
නිමවා  ගියත් මෙලෙස  වෙන් වී
දුර ඈත අහසේ තරුවක් විලාසෙන්
මතු වී බලා අපගෙ ලෝකේ
සෝ ගීතිකාවෝ මගේ
අසනු මැනේ මාගෙ මිතුරේ

ජනකාන්ත ගායක සංගීතවේදී ග්‍රේෂන් ආනන්දයන් වියෝ වී තුන් වසරක් සපිරෙන්නේ මෙම දෙසැම්බර්  30 වෙනිදාටයි. ඈත දුරක  දෑස පාවෙලා ගීය ගයමින්   ගී ලොවට ආ ග්‍රේෂන් ගැයූ අවසන් ගීතය මෙයයි. ආනන්ද පද්මසිරි රචනා කළ මෙහි සංගීතය ග්‍රේෂන්ගේ පුත් මාරියෝ ආනන්දගෙනි.
“මේ ගීතය මම රචනා කළේ  හිතාදර මිත්‍ර ගායක  ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැනයි.
 තුන් වසරකට පෙර සමුගත් ග්‍රේෂන් ආනන්ද ගැයූ අවසාන ගීතය  “කොවුලා කොහේදෝ

0 comments:

Post a Comment