
කොහෙද ඉන්නෙ කියලා හොයලා බලන්න කතා කරද්දි රුවංගි ඉන්නෙ ෆෝන් එකත් ඕෆ් කරගෙන. හාර්ට් 9 අපට ආරංචි වුණු මේ කතාව ඇත්තද බොරුද කියලා හොයලා බලන්න අපි රුවංගිට කතා කළා....
'මෙහෙමනේ. මම ස්වර්ණවාහිනියේ ලයිව් ප්‍රොගෑම් එකක් කරනවා කියන එක කවුරුත් දන්න දෙයක්නේ. ඕනම ප්‍රොඩක්ෂන් එකකින් මට අලුතෙන් කතා කළාම ඒ ඕනම කෙනෙක්ට මම කියන දේ තමයි සඳුදා මම ස්වර්ණවාහිනියේ ලයිව් එක කරනවා කියන එක. එතැනදි ඒගොල්ලො මට කියනවා නම්, ලයිව් එක තියෙන්නෙ 12 වෙනකල් නේ, 12න් පස්සෙ අපේ වැඩට එන්න. අනේ ලොකු දෙයක් කියලා. එතකොට මං කියනව, අනේ මට මහන්සියි, උදේ ලයිව් එක කරලා, ආපහු 12ට එන්න අමාරුයි, ගෙදර ගිහිල්ලා චේන්ජ් කරගෙන තමයි එන්න ඕන කියලා.
0 comments:
Post a Comment