
මෙවර සිරස කුමරිය ලෙස
කිරුළ පැළැඳියේ නෙතලි දිසානායක නමැති මේ සුරූපියයි. වඩාත් සොඳුරු රුවැත්තියන් සිය
ගණනක් අතරින් පළමු තැනට පැමිණි මේ සොඳුරු රුවැත්තිය කවුද? සුරූපි නෙතලි ගැන කෙරෙන
විස්තරයකි මේ.
නෙතලිගේ ගම වන්නේ මාතරය. මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ ආදි සිසුවියකි. වයස
අවුරුදු 20කි. උසස් පෙළට කලා අංශයෙන් ඉගෙනුම ලබා ඇති නෙතලිගේ අරමුණ වන්නේ කලා
අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබීමය. තාත්තා ව්‍යාපාරිකයකු වන අතර මව ගෘහණියකි. නැගණිය...
No one has commented yet. Be the first!