24gossipnewsBest Sri Lanka Gossip News

24gossipnewsBest Sri Lanka Gossip News http://24gossipnews.blogspot.com/

Tuesday, January 12, 2016

තරගය පටන්ගත්තෙත් ඉවර කළෙත් මම

මෙවර සිරස කුමරිය ලෙස කිරුළ පැළැඳියේ නෙතලි දිසානායක නමැති මේ සුරූපියයි. වඩාත් සොඳුරු රුවැත්තියන් සිය ගණනක් අතරින් පළමු තැනට පැමිණි මේ සොඳුරු රුවැත්තිය කවුද? සුරූපි නෙතලි ගැන කෙරෙන විස්තරයකි මේ.    නෙතලිගේ ගම වන්නේ මාතරය. මාතර ශාන්ත මරියා කන්‍යාරාමයේ ආදි සිසුවියකි. වයස අවුරුදු 20කි. උසස් පෙළට කලා අංශයෙන් ඉගෙනුම ලබා ඇති නෙතලිගේ අරමුණ වන්නේ කලා අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබීමය. තාත්තා ව්‍යාපාරිකයකු වන අතර මව ගෘහණියකි. නැගණිය...

දහස්වරක් මනමාලිට ඇන්ද රොෂෙල්

මේ රොෂෙල් මධුෂිකා හඳුනනවාද? නිරූපණ සහ දැන්වීම් ක්ෂේත‍්‍රයට ඇය නැතුවම බැරි ශිල්පිණියකි. මෙවර සඳැල්ල කවරය හැඩ කරන මේ රොෂෙල් එක් වතාවක  දී නොව, දහස් වතාවකටත් වඩා වැඩි අවස්ථාවක දී මනාලියක වූ බැව් කිව්වොත් ඔබ එය විශ්වාස කරනවාද? නමුත් එය සැබෑවක් ම ය. හැබැයි ඇය එලෙසින් මනාලියක වූයේ සැබෑ ජීවිතය වෙනුවෙන් නොවේය. සැබෑ ජීවිතයේ එක් වතාවකදී පමණක් මනාලියක වූ මේ රොෂෙල් දහස් වතාවකට වඩා මනාලියක ලෙස පෙනී සිටියේ නිරූපණ ක්ෂේත‍්‍රයේදී ය. එලෙසින් නිරූපණයට...