
“චූටි කාලෙ වෙච්ච දේවල්” තුළින් මේ සතියේත් අපි අපේ ජනප්‍රිය කලාකරුවකුගේ චූටි කාලෙ විස්තර ඔබ වෙතට ගෙන එනවා. මේ සතියේ අපට එකතු වන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්.ශ්‍රියන්තගේ ආදරණීය මවුපිය යුවළ වන්නේ ලාතරස් මෙන්ඩිස් සහ කරලයින් සොයිසා යුවළ මේ දෙන්නගෙ කුළුඳුල් දරුවා තමයි ශ්‍රියන්ත. මේ දෙන්න මේ වෙද්දී පදිංචි වෙලා ඉඳල තියෙන්නේ රාගම. ශ්‍රියන්ත ඉපදිලා තියෙන්නේ සොයිසා රෝහලේ. මේ යුවළ තමන්ගෙ කුළුඳුල් දරුවාට ජූඩ් නීල් ශ්‍රියන්ත මෙන්ඩිස් කියල නම දැම්මා. අද මුළු රටම ශ්‍රියන්තව...
No one has commented yet. Be the first!