24gossipnewsBest Sri Lanka Gossip News

24gossipnewsBest Sri Lanka Gossip News http://24gossipnews.blogspot.com/

Friday, December 27, 2013

පුංචිම දවස්වල අම්මා ශ්‍රියන්තට අන්දලා තියෙන්නේ ගවුම්

“චූටි කාලෙ වෙච්ච දේවල්” තුළින් මේ සතියේත් අපි අපේ ජනප්‍රිය කලාකරුවකුගේ චූටි කාලෙ විස්තර ඔබ වෙතට ගෙන එනවා. මේ සතියේ අපට එකතු වන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්.ශ්‍රියන්තගේ ආදරණීය මවුපිය යුවළ වන්නේ ලාතරස් මෙන්ඩිස් සහ කරලයින් සොයිසා යුවළ මේ දෙන්නගෙ කුළුඳුල් දරුවා තමයි ශ්‍රියන්ත. මේ දෙන්න මේ වෙද්දී පදිංචි වෙලා ඉඳල තියෙන්නේ රාගම. ශ්‍රියන්ත ඉපදිලා තියෙන්නේ සොයිසා රෝහ‍ලේ. මේ යුවළ තමන්ගෙ කුළුඳුල් දරුවාට ජූඩ් නීල් ශ්‍රියන්ත මෙන්ඩිස් කියල නම දැම්මා. අද මුළු රටම ශ්‍රියන්තව...

තුන් වසරකට පෙර සමුගත් ග්‍රේෂන් ආනන්ද ගැයූ අවසාන ගීතය “කොවුලා කොහේදෝ

 මාරියෝ ආනන්ද කොවුලා කොහෙදෝ  ගොලු වී ගියාදෝසරදම්  ලබා ෙදෙවයේමිතුරා  කොහේදෝ  වෙන් වී ගියාදෝඉරණම් ලෙසේ ජීවිතේ සුර දූතයන් හෝ සුර දූතියන්  හෝඅපටත් වඩා මිතුරු වීදෝමෙලෙසින් අකා‍ලේ මෙලොවින් මිදීලාසිතුවේ සොයා යන්න සුර ලෝ ප්‍රිය සාද යාමේ සුමිතුරු සමාගම්නිමවා  ගියත් මෙලෙස  වෙන් වීදුර ඈත අහසේ තරුවක් විලාසෙන්මතු වී බලා අපගෙ ලෝකේසෝ ගීතිකාවෝ මගේඅසනු මැනේ මාගෙ මිතුරේ ජනකාන්ත ගායක සංගීතවේදී ග්‍රේෂන් ආනන්දයන් වියෝ...

Wednesday, November 27, 2013

පිස්සුද මහත්තයෝ ඇයි මම ඔයාට නඩු දාන්නේ

2013-11-24 02:00:00 මේ සතියෙ සුන්දර වරදට කවුද අල්ල ගන්නෙ කියල හිත හිත ඉන්නකොට ලැබුණ රාජකාරියක් ඉටුකරන්න කොළඹ ප්‍රසිද්ධ මුද්‍රණාලයකට ගියා. එතැන මනුරංග විජේසේකරගෙ පොතක් ප්‍රින්ට් කරනවා. එතැන ඉඳගෙනම මනුරංගට කෝල් කළා. මනුරංගට කතා කරන්න පුළුවන්ද? අපොයි මනුරංගට හොඳට කතා කරන්න පුළුවන්. මනුවා කියලා මම ඔයාට කතා කරාට කමක් නැද්ද? එතකොට හොඳයි කියලා හිතෙනවා. ෂා මරුනෙ. හැබැයි මට මේ කතා කරන කෙනාව නම් අඳුරගන්න බෑ. ඕ. සොරි. මම වරුණ වලිසිංහ. කැන්ඩි...

කුඩම්මාගේ සැලකිලි මැද ඈ නොඑන ගමන් ගියාය

2013-11-24 02:00:00 කලා ලෝකය යනු බෙහෙවින්ම සුන්දර තැනකි. ජීවිතයේ බොහෝ දෙනෙක්ගේ සිත් සතන් අස්වසාලන, තවත් විටෙක නොයෙකුත් විඩාවන් දුරලන සොඳුරු නැවතුම්පළකි. ඒ හා සමානව මේ අතර සැරිසරන්නන්ගේ ජීවිතයද බොහෝවිට සොඳුරු විය හැකිය. මේ හැම තීරණය වන්නේ ඔවුන්ගේ ක්‍රියා කලාපයන් හා ඔවුන් විහිද විසිර සිටින සීමා මායිම් තුළ සිදුවන්නා වූ ක්‍රියා කලාපයන් අනුවය. ඉදින් මේ සියල්ලම කලාව නම් වූ සොඳුරු ලෝකය තුළ සිදුවිය හැකිවාක් මෙන්ම නොවීමටද පිළිවන. ඒ හැම අපට තීරණය කළ හැකි...

අපි ළඟ බොරුව නෑ.. - තිළිණි පෙරේරා

2013-11-24 02:00:00 ප්‍රවෘත්ති කියවීමේ කලාව වෙනුවට ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ කලාව හඳුන්වාදීමට උත්සාහ ගන්නා ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති මැදරියට තිලිණි පෙරේරා කියන්නේ නුපුරුදු හඬක් නෙවෙයි. දවසේ උණුසුම් පුවත් රැගෙන විටින් විට අපිට සමීප වන ඇය මෙවර හදට හඬක් සමඟ එකතු වුණා. තිළිණි පෙරේරාව අඳුනගත්තේ 'ලයිව් ඇට් - 8' නිසානේ. කොහොමද ඒ ගමන ආවේ...? මගේ ඉස්කෝලෙ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකාව. ඒ කාලේ ඉඳලම නිවේදන කටයුතුවලට උනන්දුයි. ඉස්කෝලෙ යද්දිම රත්නා පුෂ්පකුමාරි...

රුවංගි පොලුකාරියක්(ද?)

හුඟක් නළු නිළියන්ට මේ කාලේ හැදිලා තියෙන පොලු තියන ලෙඩේ රුවන්ගිටත් බෝවෙලාලු. රුවන්ගි එකම දවසේ, එක්තරා මාධ්‍ය නාළිකාවක ලයිව් ප්‍රෝගෑම් එකක වැඩකරන ගමන් තවත් නිෂ්පාදන දෙකකට දින දීලා. ප්‍රවීණ නළු නිළියන්ට පවා රුවන්ගි එනකල් දර්ශනතලවල වේළි වේළි බලන් ඉන්න වෙලා. කොහෙද ඉන්නෙ කියලා හොයලා බලන්න කතා කරද්දි රුවංගි ඉන්නෙ ෆෝන් එකත් ඕෆ් කරගෙන. හාර්ට් 9 අපට ආරංචි වුණු මේ කතාව ඇත්තද බොරුද කියලා හොයලා බලන්න අපි රුවංගිට කතා කළා.... 'මෙහෙමනේ. මම ස්වර්ණවාහිනියේ...